පර්යේෂණ යෝජනාවලියක්
ලියමු…
පර්යේෂණ
මාතෘකාව
සමාජ
වියාත්මක පර්යේෂණ යෝජනාවලියක් වන්නේ , සමාජ විද්‍යාඥයකු
විසින් ලියන ලද වාර්තාවකි.ඉතාමත් පැහැදිලිව යෝජිත විද්‍යාත්මක ගවේෂණයක්
පිළිබද පැහැදිලි කරන ලද පර්යේෂණ
යෝජනාවලියක් වේ.
·
කිසියම්
සමාජ ගවේෂණයක් ආරම්භ කිරීමට පෙර පර්යේෂකයා බැදී
සිටින්නේ විද්‍යාත්මක ආයතනයකට
හෝ කමිටුවකට , පර්යේෂණ යෝජනාවලියක් ඉදිරිපත් කිරීමටය.
·
මෙම
පර්යේෂණය වැදගත් බව පර්යේෂණ කමිටුවට
ඒත්තු ගැන්විය යුතුය.
·
පර්යේෂණ
යෝජනාවලියක් නොමැතිව විධිමත්ව සමාජ පර්යේෂණයක් සිදු
කිරීමට හැකියාව නැත.
·
පර්යේෂණය
අනුමත කරන කමිටුව මගින්
පර්යේෂණ මාතෘකාව ලබා දේ.
පර්යේෂණ
යෝජනාවලිය
Ø
පර්යේෂණ
මාතෘකාව
Ø
පසුබිම
/ හැදින්වීම
Ø
පර්යේෂණ
ගැටලුව පිළිබද ප්‍රකාශය
Ø
අරමුණු
සහ අධ්‍යනය පිළිබද
ලිවිම.
Ø
පර්යේෂණය
සිදු කිරීමේ වැදගත්කම
Ø
අධ්‍යනයේ සිමාව
Ø
සාහිත්‍ය විමර්ශනය
Ø
පර්යේෂණ ක්‍රමවේදය
Ø
පර්යේෂණ
සැලැස්ම / කාල රාමුව
Ø
ආශ්රිත ග්රන්ථ
නාමාවලිය
හැඳින්වීම
Ø
මාතෘකාව
කෙටි විය යුතුය
Ø
ඔබගේ
පර්යේෂණය පිළිබද සිත් ඇද ගන්නා
සුළු බවක් තිබිය යුතුය.
Ø
මාතෘකාවේ
අපැහැදිලි බව හා හාස්‍යජනක බවක් නොවිය යුතුය.
පර්යර්යේෂණ
ගැටලුව සම්බන්ධ ප්‍රකාශය
සැබෑ ලෝකයේ උසස්
අධ්‍යාපනය පිළිබද
පර්යේෂණ යෝජනාවලියෙන් විසදෙන්නේ උපාධි අපේක්ෂකයන් සදහා මුල්‍ය
ආධාර ලබා ගැනීම හෝ
පර්යේෂණ නිබන්ධයට අවශ්‍ය මුල්‍ය ආධාර ලබා
ගැනීමයි.
මෙම පසුබිමෙන් හැදින්වීමේ
පහසුව කියවන්නා, කියවන්නාටම
කිසියම් අදහසක් ඇති වන සේම
ඔබට කුමක් කිරීමට අවශ්‍යද යන්න
තේරුම් ගැනීම පමණක් නොව , ඒ පිලිබදව හැගීමක්
ඇතිවනවා සේම , අශාවක්ද ඇති වේ. පර්යේෂණය
සිදු කිරීමෙන් පසුව ලැබෙන ප්‍රතිපල පිළිබද ඔහු තුල කැමැත්තක්ද ඇතිවිය
යුතුය.
පර්යේෂණ ගැටලුව තෝරා ගැනීමේදී , වටිනාකමක්
ඇති කාරණාවක් බව ඒත්තු ගැන්විය
යුතුයි
පුළුල් ආරම්භයක් සහිත මාතෘකාවක් විය
යුතුයි .
පහත කාරනා
පසුබ්ම යටතේ පෙන්වා දිය
යුතුයි.
I. සංකල්ප
II. ප්‍රයෝගික උවමනාව
පර්යේෂණ ගැටලුව දෙසට ඒමේ , පටු
රාමුව තුලට ආ යුතුයි.
I. ගැටලුව
නිරුපනය කිරීම.
II. වඩා ගැලපෙන සාහිත්‍ය විමර්ශනයක් ආරම්භ
කල යුතුයි
මෙම පසුබිම ප්‍රශ්න කිරීමට අවශ්‍ය දෙයක් පමණක්
බවත් , ඒ සදහා පිළිතුරක්
නොලැබූ ගැටළුවක් බවත් පෙන්විය
· පැහැදිලි ප්‍රකාශයක් විය
යුතු වීම හා ගැටලුව
පර්යේෂකයා විමර්ශනය කිරීමට බලාපොරොත්තු වීම.
· දැනට පවතින දැනුමෙහි
අඩුපාඩු විස්තර කල යුතුයි.
· වර්තමානයට ඇති අවශ්‍යතාවය
පෙන්වා දිය යුතුයි.
· දැනට සොයා නොගත්
දැනුම සෙවිය යුතුයි.
· ප්රශ්නකාරී ලෙස
හෝ විස්තර කල යුතුයි.
· පැහැදිලි පෙන්වා දීමක් හා ඉලක්ක ගවේෂණය
කල යුතු පිළිවෙල මෙහි
අඩංගු විය යුතුයි.
· පොදු අරමුණු / ප්‍රධාන අරමුණ පෙන්විය යුතුයි.
· අධ්‍යනය තුලදී
හදුනාගත් අරමුණු පෙන්විය යුතුයි.
· අරමුණු කීපයක් ඇත්නම් එය ක්‍රමානුකුලව
පෙළ ගැස්විය යුතුයි.
අධ්‍යයනයේ වැදගත්කම
· වර්තමානයට ගැලපෙන කාලින අව්ශ්යතාවයක් ඇති පර්යේෂණ කිරීමට
වටිනා දෙයක් බව තර්කානුකුලව පැහැදිලි
ලෙස පෙන්නුම් කල යුතුය.
· සමාජය තුල පවතින දැනුම
වර්ධනයක් සිදුවීම, දැනුම ඉදිරිපත් කිරීම හෝ වැරදි දැනුම
ඉවත් කිරීම හා ලැබෙන
ප්‍රයෝජන පෙන්වා දිය යුතුය.
· පර්යේෂණ ගැටලුව න්‍යායාත්මක
හා ප්‍රයෝගිකභාවය
යන දෙවර්ගයම නිර්වචනය කල යුතුයි.
අධ්යනයනයේ සීමා
· අධ්‍යනයේ රාමුව
පැහැදිලි කරන්න (කල යුතු හා
නොකළ යුතු )
· කෙටියෙන් පෙන්නුම් කරන්න අධ්‍යනය කරන්නේ
මොනවද යන්න
සාහිත්‍ය විමර්ශනය
· දැනට කෙරුණු පුර්ව අධ්‍යන පිළිබද අධ්‍යනයක් කිරීම.
· පර්යේෂණය තිබෙන තැන පෙන්වා දීමක්
මෙම සාහිත්‍ය විමර්ශනයේ අරමුණු
වේ.
· අනෙක් පර්යේෂකයන් කුමන ප්‍රශ්නද
පරික්ෂා කර ඇත්තේ යන්න
සොයා ගත දැනුම මත
සිතිය හැක.
· දැනටමත් සොයා ගැනීමට අපහසු
, හැංගිච්ච කරුණු ගැන අවබෝධයක් ලැබිය
හැකියි.
· සාහිත්‍ය විමර්ශනයේ කොටස්
දෙකක් ඇත.
I. සංකල්ප
න්‍යායන් විශ්ලේෂණය කිරීමදී , පර්යේෂණ
ගැටලුව සම්බන්ධව විමර්ශනයක්
කල යුතුය.
II. පර්යේෂණ ගැටලුව සම්බන්ධ මෑත කාලින ලිඛිත
තොරතුරු පිළිබද සෙවීම.
දත්ත
රැස් කිරීමේ ක්‍රම වේදය
· කුමන පර්යේෂණ ක්‍රම වේදයද තොරතුරු
රැස් කිරීම සදහා යොදා ගනු
ලබන්නේ
· තොරතුරු රැස් කිරීමේ ශිල්ප
ක්‍රම අතුරින් කුමන
ක්‍රම විශ්ලේෂණය කිරීම
සදහා යොදා
ගන්නේදැයි , පර්යේෂණ ගැටලුවට අදාලව දත්ත එකතු කිරීමදී සදහා
සෙවීම,
· තොරතුරු රැස් කිරීමට යොදා
ගන්න ක්‍රම වේදය, භාවිතයට
ගැනීමට හේතු
මොනවද යන්න සෙවීම්.
· පර්යේෂණය සදහා යොදා ගත
ක්‍රම වේදය පරික්ෂා
කිරීමේදී , එම ක්‍රම
වේදය තෝරා ගැනීමට හේතු
වූ කරුණු බලපෑ අයුරු , කියවන්නාට පහසු වේ.
පර්යේෂණ
ක්‍රමවේදය
· පර්යේෂණයේ ඇති ප්‍රශ්න
දෙකකට තෝරා ගත් ක්‍රමවේදයෙන් පිළිතුරු
සැපයේ.
I. පර්යේෂණ
ගැටළුවට අදාල තොරතුරු එකතු
කරන්නේ කොහොමද ?
II. පර්යේෂණ ගැටළුවට අදාල අරමුණු , තොරතුරු
මගින් විමර්ශනය කරන්නේ කොහොමද ?
· පර්යේෂණ ගැටලුවට අදාල නියැදියේ කිසියම්
අපහසුතාවයක් ඇත්නම් පර්යේෂකය විනිශ්චය කල යුතුයි නියැදියේ
අදාල කොටස පමණක් අධ්‍යනය කිරීමට යොදා
ගැනීම .
· දත්ත රැස් කිරීමට
යොදා ගන්න උපකරණ මොනවද
යන්න , සෙවීම අතවශ්‍ය වේ.
· උපන්‍යාසයක් හෝ
ප්‍රශ්නාවලියක් මගින් පර්යේෂණ ගැටළුව සදහා දත්ත විමර්ශනය
කල යුතු වේ.
· පර්යේෂණය සදහා
පහත සදහන් ක්‍රම භාවිත
කල හැකි වේ.
I. පර්යේෂණ
ගැටළුව
II. පර්යේෂණ
ප්‍රශ්නාවලිය / උපන්‍යාසය
III. පර්යේෂණ සැලැස්ම (ක්ෂේත්‍ර / සමීක්ෂණ /අත්හදා
බැලීම් /සිද්ධි අධ්‍යන )
IV. ජනගහනයෙන්
නියැදිය තෝරා ගන්න තාක්ෂණික
ක්‍රම.
V. එක් රැස් කරන
දත්ත වර්ග (ප්‍රමාණාත්මක / ගුණාත්මක
/ ප්‍රාථමික / ද්විතිය )
VI. දත්ත එක් රැස්
කර ගන්න ක්‍රම
VII. දත්ත විශ්ලේෂණය කිරීමට
ඉදිරිපත් කරන
ක්‍රම වේදය
ආශ්රිත ග්රන්ථ නාමාවලිය
පර්යේෂණය
අවසානයේ ඔබ පර්යේෂණය සදහා
ලබාගත් තොරතුරු සදහන් ලේඛන, සහතික කල පෝරමයන් අඩංගු කල යුතුය. ( අකාරාදී
පිලිවෙලින් පළමු අයිතිකරුවන්ගේ අවසන්
නම