වෙස් මුහුණ හා
සන්නිවේදනය
වෙස්මුහුණු
කලාව කවුරුත් ප්‍රිය කරන කලාවක් වශයෙන් කරනු ලබන
කලාවක් වශයෙන් හැඳින්විය හැක. වෙස්මුහුණු බිහිවීමේ
ඉතිහාස කථාව ආරම්භ වන්නේ මහා සම්මත රජුගේ
බිසවට නාට්‍ය දැක
සිනා සීමට ඇතිවූ දොළදුකක්
සංසිඳවීමට
විශ්වකර්මයා ලවා ශක්‍ර
දෙවියා විසින් සාදවන ලද බව වෙස්මුහුණු
සම්බන්ධයෙන් ඉතිහාස කතාව සාක්ෂි දරයි.
වෙස් මුහුණු බොහෝදුරට නාට්‍ය සහ පහතරට
නර්තනය හා සම්බන්ධවේ. වෙස්
මුහුණු කලාවේ ඉතිහාසය ඉපැරණි ගෝත්රික සමාජය
දක්වා විහිදේ නාග රාක්ෂ ගුරුලු
රාක්ශ වෙස්මුහුණු රාවණා යුගයේදී භාවිතා කළ බවට ඉතිහාසය
සාක්ෂි දරනු ලබයි. භාවිතා
කරනු ලබන්නේ කෝවිල් සඳහා
ය. වෙස්මුහුණු සකස් කිරීම් සඳහා
යොදාගනු ලබන දැව වර්ග
වන්නේ වෙල්කදුරු හා රුක්අත්තන වැනි
සැහැල්ලු සහ කල්පවතින දැව
වර්ග. ලංකාවේ ප්රධාන වශයෙන්
භාවිතා කරනු ලබන වෙස්
මුහුණු වර්ග දෙකකි. එනම්,
කෝලම්
සන්නි
මේ එක් එක් වෙස්මුහුණු
හි සන්නිවේදනාර්ථ
කිහිපයක් හඳුනාගත් හැක. මෙම ලිපියෙන්
මා බලාපොරොත්තු වන්නේ වෙස්මුහුණු හි අන්තර්ගත සන්නිවේදනාර්ථ
පැහැදිලි කිරීමයි.
කෝලම්
වෙස්මුහුණු කැට වෙස්මුහුණු හා
රාක්ෂ වෙස්මුහුණු ලෙස වෙස්මුහුණු අනු
කොටස් දෙකක් දක්නට ලැබේ. කැට වෙස්මුහුණු ලෙස
ගැනෙන්නේ ජස ලෙන්චිනා වැනි
වෙස්මුහුණු. ඒ අනුව කැට වෙස්මුහුණු මගින් ආරක්ෂාව සැලසෙන බව පැරැන්නන් තුළ
පැවති විශ්වාසය එම්ගින් සන්නිවේදනය කරනු ලබයි.
පැවති විශ්වාසය එම්ගින් සන්නිවේදනය කරනු ලබයි.
රාක්ෂ වෙස්මුහුණු නිවසේ අලංකාරයට තබා ගැනීමට යොදාගනු
ලබන අතර ඉන් සන්නිවේදනය
කරනු ලබන්නේ නිවැසියන්ට වාසනාව සහ ආරක්ෂාව උදාවන
බව පවතින විශ්වාසයයි.
ඉහත සඳහන් වන්නේ
ගුරුළු රාක්ෂ වෙස්මුහුණ. ගුරුළු රාක්ශ වෙස්මුහුණු ලෙස හඳුන්වනු ලබන්නේ මිත්‍යා සත්වයෙකි.
සන්නිවේදනය කරනු ලබන්නේ එය නිවෙසේ තබා තැබීමෙන් නාගයන් දෂ්ඨ කිරීම වැනි උපද්‍රව වලින් ආරක්ෂා වන බවයි.
නාගරාක්ෂ
කෝලම් නර්තනයේදී ගුරුළු රාක්ෂ සහ ප්රතිවාදී
කෝලම් නැටුම්ට මෙම වෙස් මුහුණු
යොදා ගනී. නයි පෙන
හතකින් සමන් සමන්විත වන
අතර නිවෙසේ තැබීමෙන්
සියලු රෝග අනතුරුව වලින්
වැලළකෙන
බව මිනිසුන් තුළ පවතින විශ්වාසය
සන්නිවේදනය කරනු ලබයි.
ඉහත
රූපයේ සඳහන් වන්නේ ගිනි රාක්ෂ වෙස්
මුහුණු ද නිවෙසේ
තැබීම මගින් සතුරු කරදර මගහැරී නිවසට
සාමය විචිත්රත්වය සෞභාග්‍ය උදාකරන බව
මිනිසුන් තුළ පවතින විශ්වාසය
සන්නිවේදනය
කරනු ලබයි.
මෙම
රාක්ෂ වෙස්මුහුණු වර්ගයද නිවෙසේ තබා තිබෙනවා ඕනෑතරම්
දැක තිබෙන අතර මෙමගින් සන්නිවේදනය කරනු ලබන්නේ එය
තැබීමෙන් ඇස් වහ කට
වහ දෝෂ දුරුවන බව
පවතින විශ්වාසයයි.
වෙස්මුහුණු
විශේෂ අතර දක්නට ලැබෙන
ඉතා වැදගත් කෝලම් නාටකය හඳුන්වාදිය
හැක. ඒ අත්ර අපට
වෙස්මුහුණු කිහිපයක් දැකගත හැකි අතර එහි
ද සන්නිවේදනාර්ථ
කීපයක් දැක ගත හැක.
බිහිරි
සන්නිය ඉන් එක් වෙස්
මුහුණකින් සන්නි සන්නිවේදනය කරනු ලබන්නේ දහඅටසන්නිය
තුළ දහඅටසන්නිය නැටීමේ පරමාර්ථයන් ය. එනම් මෙම
ශාන්තිකර්මය තුළින් ආමාශගත රෝග භූත බැල්ම
නපුරු සිහින පෙනීම වැනි විවිධ ලෙඩ
රෝගවලින් වැළකී ගමට සෙත
ශාන්තිය උදා වන බව
ගැමියන් තුළ
පවතින විශ්වාසය.
කෝලම්
නාටකය තුළ බිහිරි සන්නිය
නමින් වෙස්මුහුණක් පවතින අතර එය අඩක්
නාගයෙක් ගෙන් වැසුණු ස්වභාවයක්
ඇති වෙස්
මුහුණකි. එමගින් සන්නිවේදනය
කරනු ලබන්නේ තාවකාලික බිහිරි බව,
නාග සන්නිය ලෙස
ද වෙස්මුහුණක් පවතින අතර එය ඉහත
රූපයේ සඳහන් පරිදි සන්නිවේදනයය කරනු ලබන්නේ ඇස්
රතුවීම නාගයන් සිහිනෙන් පෙනීම සහ නාගයකු දෂ්ට
කළ හා සමාන රෝග
ලක්ෂණ එමෙන් සන්නිවේදන
කරනු ලබයි.
දේව සන්නිය ලෙස ද දෙවියන්ගේ මුහුණට හා සමාන වෙස්මුහුණක් දහඅටසන්නිය තුළ දැක ගත්හැක. ඉහත
ආකාරයේ වෙස් මුහුණකි. එමගින්
සන්නිවේදනය
කරනු ලබන්නේ තාවකාලික සිහි නැති වීම
ඇස් රතු වීම ඇස්
අඳුරු වී පිත සමනය වීම වැනි
රෝග ලක්ෂණ
එමගින් සන්නිවේදනය
වේ.
ඉහත
ආකාරයේ සන්නිවේදන
ලක්ෂණ වෙස් මුහුණු කලාව
තුළ දැකගත හැක. වෙස් මුහුණු
කලාව කවදා කෙසේ ආරම්භ
වූවා ද සිදුවූවාද යන්න
අද
වන විට නිශ්චිත පැහැදිලි
මතයක් නොමැති වුවද අද ලාංකික සමාජය
සහ නර්තන කලාව අතර දැඩි
සම්බන්ධතාවයක් වෙස්මුහුණු හා පවතින
බව දැකගත් හැක